|
|
|
|
|
|
|
බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරට උතුරෙන් වූ ටොට්නම් ප‍්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්වී සිවිල් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් නිසා එහි කලහකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.
29 හැවිරිදි සිව් දරු පියෙකු වන මාර්ක් ඩුගන් නැමැත්තා මෙලෙස බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා. ඉන් අනතුරුව ඊයේ (06) දිනයේ පොලිසිය වට කළ ටොට්නම් වාසීන් පොලිස් රථවලට පහරදෙමින් ඒවාට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි වාර්තා වන්නේ.
බි‍්‍රතාන්‍ය පොලිසියට අයත් වාහන දෙකක් සහ ඩබල් ඩෙකර් බස් රථයක්ද මොවුන් විසින් ගිනිබත්කොට තිබෙනවා. බී.බී.සී. රූ...
|
|
|
|
|
|
|
|