|
|
|
|
|
බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරට උතුරෙන් වූ ටොට්නම් ප‍්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්වී සිවිල් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් නිසා එහි කලහකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.
29 හැවිරිදි සිව් දරු පියෙකු වන මාර්ක් ඩුගන් නැමැත්තා මෙලෙස බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා. ඉන් අනතුරුව ඊයේ (06) දිනයේ පොලිසිය වට කළ ටොට්නම් වාසීන් පොලිස් රථවලට පහරදෙමින් ඒවාට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි වාර්තා වන්නේ.
බි‍්‍රතාන්‍ය පොලිසියට අයත් වාහන දෙකක් සහ ඩබල් ඩෙකර් බස් රථයක්ද මොවුන් විසින් ගිනිබත්කොට තිබෙනවා. බී.බී.සී. රූ...
|
|
|
|
|
|
|
|
|
|
|
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය අවසන් කිරීම වෙනුවෙන් සිදු කරන ලද මානුෂීය මෙහෙයුම් පිලිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන ‘මානුෂවාදී මෙහෙයුම පිළිබඳ සත්‍ය ගවේෂණය’ නම් වාර්තාව අද (අගෝස්තු 01) දින නිළ වශයෙන් එලි දැක්වීමට...
|
|
|
|
|
|
|
|
|
|
බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව මඟින් ඊයේ(27) නිකුත් කරන ලද වීඩීයෝ පටයේ අන්තර්ගත කරුණු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශය මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පවසයි.
එම වීඩීයෝවේ අනතර්ගතව ඇති හමුදා සාමාජිකයින...
|
|
|
|
|
|
|
|
|
|
මහා බ්‍රිතාන්‍යය මහා පුදුම රටකි. එය ප්‍රජාතන්ත්‍රවාදයට කැමැතිය. ඒ සමඟම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවුන් ආරක්‍ෂා කරන්නටද කැමැතිය. ආරක්‍ෂා කරනවා පමණක් නොව කිරි පොවා උණුසුම ලබා දෙන්නට ද කැමැතිය. (කනවෝ · කනවෝ · යෑයි කෑගැසීමට තව ...
|
|
|
|
|
|
|
|
|
|
බි‍්‍රතාන්‍ය චැනල් ෆෝ නාලිකාව ශී‍්‍ර ලංකාවට එරෙහිව තවත් අසත්‍ය ප‍්‍රචාරයක් දියත් කිරිමට සූදානම් වන බව වාර්තා වනවා. එම නාලිකාව මගින් මෙරට යුද්ධය පැවැති කාලය සම්බන්ධයෙන් වැඩසටහනක් අද (14) රාති‍්‍ර 11:05 ට විකාශය කිරිමට නියමිතය...
|
|
|
|
|
|
|
|
|
|
සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා තීරණය කර තිබෙන බව ආරක්‍ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවද සඳහන්ය.
පෞද්ගලික අංශයේ විශ...
|
|
|
|
|
|
|
|
|
|
පාකිස්තානයේ කරච්චි නුවර නාවික හමුදා කඳවුරට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පාකිස්තාන තලෙයිබාන්වරුන්යැයි සැලකෙන මෙම සන්නද්ධ කණ්ඩායම කරච්චි නාවික හමුදා කඳවුරේ ගුවන්යානා රඳවන අංගන තුනකට මෙම ප‍්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන...
|
|
|
|
|
|
|
|
|
|
ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස ක්‍රිකට් තරග මුදලට පාවාදීම් සම්බන්ධව වගකිවයුතු පුද්ගලයින් පිළිබඳව හෙළිකිරීමට සූදානම් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හෂාන් තිලකරත්න මහතා රහස් පොලිසිය වෙත ප්‍රකාශ කර ත...
|
|
|
|
|
|
|
|
|
|
අල් කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් මරණයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.
අල් කයිඩා නායකයා මිය ගිය බවත් ඔහුගේ මළ සිරුර ඇමෙරිකානු බලධාරීන් සතුව ඇති බවත් දැනට තහවුරු වී ඇත.
අල්කයිඩා නායකයා ඇමරිකානු ප‍්‍ර...
|
|
|
|
|
|
|
|
|
|
එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවට අනුව හෙළිවන කරුණු මත ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙනයා යුතු බව ඉන්දීය ඒ. අයි. ඒ. ඩී. එම්. කේ පක්ෂ නායිකා ජයලලිතා මහත්මිය පවසයි.
ඒ සම්බන්ධව ඉන්දීය මධ්...
|
|
|
|
|
|
|
|
|
|
"ටයිම්" සඟරාව මගින් පවත්වනු ලබන වඩාත් බලපෑම් කළ හැකි ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අන්තර්ජාල ඡන්ද විමසීමේ අවසන් ලැයිස්තුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමට කර්තෘ මණ්ඩලය තීරණය කර තිබේ.
අදාළ ඡන්...
|
|
|
|
|
|
|
|
|
|
වඩාත් බලපෑම් කළ හැකි ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හයවන ස්ථානයට පැමිණ තිබේ.
"ටයිම්ස්" සඟරාව සහ "සී.එන්.එන්" ප්‍රවෘත්ති සේවය පවත්වනු ලබන අන්තර්ජාල ඡන්ද විමසීම අද(15) දිනයේ අවසන් වීමට න...
|
|
|
|
|
|
|
|
|
|
උත්සව සමයේදී ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළා.
එහි මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ, බඩු මිල ඉහළයාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි
මේ පිළිබදව සමූපකාර සහ අභ්...
|
|
|
|
|
|
|
|
|
|
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
එහිදී ලෝක කුසලාන අවසන් මහා තරගය පිළිබඳව මෙන්ම, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය සම්බන්ධයෙන්ද...
|
|
|
|
|
|
|
|
|
|
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අනාගතය පිළිබඳ සිතා තමන් ඇතුළු තේරීම් කමිටු සාමාජිකයින් ඉවත්වීමට තීරණය කළ බව හිටපු කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පවසනවා.
තනතුරු දරමින් රැඳී සිටීම තමන්ගේ බලාපොරොත්තුව නොවු බවයි අද (07)...
|
|
|
|
|
|
|
|
|
|
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තමන් වෙත ලැබුණහොත් එම තනතුර බාරගැනීමට සූදානම් බව ක්‍රිකට් ක්‍රීඩක ටී. එම්. දිල්ශාන් පවසයි.
නායකත්වය බාරගෙන ඒ තුළින් රටට විශාල සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව ද අද දෙරණ වෙත අදහස් දක්ව...
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
London needs army to crush thugs - call back Afghan troops
|
|
|
|
|
|
|
|